ආගන්තුක ආදරය


කවමදාකවත් ජීවිතයට නොදැකපු කෙනෙක් නොසිතූ වෙලාවක, නොසිතූ අයුරකින් ඔබට මුණගැහුනොත්? ඒ කෙනාව අමතක කරන්න බැරි තරමටම ජීවිතයට ලං වුණොත්? සදහටම තමන්ගේ කරගන්න බැරි බව දැන දැනත් ආදරය කරන්න වුණොත්? දහසක් නෙතු වලින් ඒ ආදරය වසන් කරන්න වුණොත්? කවමදාකවත් එක්විය නොහැකි නිසා වෙන්වන්න වුණොත්?

ඒ ආගන්තුක ආදරයට ඔබ ආදරය කළේ මුළු හදවතින්ම නම්, ඔය කියන මොනදේ වුණත් ඒ ආදරය, ඒ හැඟීම, ඒ ලෙන්ගතුකම හැමදාටම හදේ කොතැනක හෝ තියේවි.


Danuka Prashan Posted By

1 comment:

  1. Hitha galak wage minisunta oya wage hagima danena eka pudumai

    ReplyDelete