හුදෙකලාවේ සීතල තැනිතලාව - හෝර්ටන් තැන්න



ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පිහිටි එකම ජාතික වනෝද්‍යානය වන හෝටන් තැන්න ‘මහ එළිය’ නමින් මුලින්ම හඳුන්වා ඇති අතර මෙය ලංකාවේ පිහිටි උසම තැනිතලා භුමිය යි. නුවරඑළියේ සිට අඹේවෙල , පට්ටිපොල හරහා කිලෝමීටර් 32ක් පමණ ගිය පසු හොර්ටන් තැන්න ජාතික උද්‍යානය හමුවේ. මේ ගැන වැඩි විස්තරයක් කියන්නට අවශ්‍යනම් නැහැ. මොකද මේ ගැන හැමෝම දන්න නිසා. අපූර්වතම හුදෙකලාවකින් යුත් ඉතා සුන්දර, චමත්කාර  තැනි තලාවක් දැකගන්න අවශ්‍යනම් හොර්ටන් තැන්න එයට හොඳම ස්ථානයක්. මේ අපි ගිය චාරිකාවක මතකයන් කිහිපයක්.

Date: 
2017 ජනවාරි 27 - 28 (One Night Stay)

Accommodation: 
Hill Breeze Bungalow

Activities:
Hiking, Photography, Sightseeing

Weather:
Gloomy, Rainy, Misty, Windy

Transport & Route:
Private Van
කොළඹ > නුවර > ගම්පොළ > නුවරඑළිය












Danuka Prashan Posted By

No comments:

Post a Comment