පාරාදීසයක් බඳු පරෙවි දූපත




ත්‍රිකුණාමලයටත්, නිලාවැලියටත් සංචාරය කරන බොහෝ දෙනෙක් යාමට ප්‍රිය කරන ස්ථානයක් තමයි පරෙවි දූපත. නෙත් සිත් ආකර්ෂණය කරගත හැකි අති සුන්දර ස්ථානයක් වන මෙය නිලාවැලි වෙරළ තීරයේ ඉඳලා කිලෝමීටර් එකහමාරක් විතර ඈතින් තමයි පිහිටා තිබෙන්නේ.

Date: 
2016 ඔක්තොම්බර් 05 - 06 (One Night Stay)

Accommodation: 
N/A

Activities:
Photography, Sea Bathing, Chilling Off

Weather:
Sunny 33℃

Transport & Route:
Private Car


නිලාවැලි වෙරලේ ඉඳලා බෝට්ටුවකින් තමයි දුපතට යන්න තියෙන්නේ. මේකට වෙනම බෝට්ටු සේවයක් තියෙනවා. 8 දෙනෙකුට එක්වර යන්න පුළුවන් මේ බෝට්ටුවකට සාමාන්‍යයෙන් (Up & Down) රු.3,000/- ක් වගේ  වැය කරන්න වෙනවා. වනජීවී එකෙන් ටිකට් එකක් අරගෙන තමයි මේ දූපතට යන්න වෙන්නේ.  ත්‍රිකුණාමලයේ සංචාරයකට එනවනම් අනිවර්යෙන්ම යා යුතුම තැනක් තමයි පරෙවි දුපත්.









Danuka Prashan Posted By

1 comment: