උඩවලවේ සෆාරියක්



මේ පාර අපි ආවා සබරගමුව සහ ඌව පළාත් වලට මායිම්ව පිහිටලා තියෙන උඩවලව ජාතික වනෝද්‍යානයේ සෆාරියකට. මේ ඒ ගමනේ සුළු විස්තර කිහිපයක් හා සුන්දර මතකයන් කිහිපයක් .

Date: 
2019 Feb 02nd - 03rd (One Night Stay)

Accommodation: 
Safari Village Hotel ( උඩවලව ) ✯ 8/10
Location : Click Here

Activities:
Safari, Bike Tours, Photography, Swimming

Weather:
Sunny & Cloudy 

Transport & Route:
Private Van
කඩුවෙල > හංවැල්ල > අවිස්සාවේල්ල > රත්නපුර > උඩවලව

ශ්‍රී ලංකවේ විශාලතම සත්ව අභය භූමින්ගෙන් එකක් වන උඩවලව 1972 වසරේ තමයි ජාතික වනෝද්‍යානයක් බවට පත්කරලා තියෙන්නේ. විවිධාකාරයේ වනජීවින් බහුලව ගැවෙසෙන හෙයින් දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථාන අතරින් මෙය ප්‍රධාන තැනක් ගනියි.


රු.3500 - රු.4000 වැනි මුදලකට Safari ජීප් රථ වනෝද්‍යානයේ ප්‍රධාන දොරටුව අසලින් ඕනෑම කෙනෙකුට ලබා ගැනීමේ හැකියාවක් තියනවා. ඒ වගේම ඔබ නවාතැන් ගන්න ස්ථානයෙන් වුවද (බොහෝ අවස්ථාවල) මෙම ජිප් රථ පහසුකම සලසා ගන්න පුළුවන්. Park එකට ඇතුල්වෙන්න එක් අයෙකුට රු.250 ටිකට් පතක් ගන්න සිදුවෙනවා. වනජීවී දෙපාර්තමේන්තුවේ පෙර අවසරයක් ලබාගෙන උද්‍යානය ඇතුලේ කඳවුරු බඳිනවානම් ඒ සඳහා ද ස්ථානයක් වෙන් කර ගැනීමේ හැකියාවක් තියනවා.

















දනුක ප්‍රශාන්

Photo Credit: RushanNipunaPhotography


Danuka Prashan Posted By

5 comments:

  1. මුලින්ම යන කෙනෙක්ට විස්තර ටික නම් වටිනවා

    ReplyDelete
  2. Thawa details oneeee

    ReplyDelete
  3. Wow.. ehe camping karanna charges kohomada? Any idea?

    ReplyDelete
  4. Trip yana ayata vatinava me wisthata. Thankw for sharing

    ReplyDelete