හින්දි බබාගේ මලකෝලම


sardarහින්දි බබාගේ මලකෝලම. මේ මගේ බ්ලොග් එකට එන අලුත් අඩයාලමක්. මේකෙදි මම හිතන් ඉන්නෙ කට්ටියට ටිකක් හාස්‍යය දනවන්න. මේකෙ ප්‍රධාන චරිතය තමයි හින්දි බබා. බබා කිව්වට මේකට පුත්තලම් බූරුවො හතරදෙනෙක්ගේ වයස. මිනිහා40079-ranbir-kapoor-looking-like-a-sardar හින්දි චිත්‍රපටි වලට තියෙන්නෙ පුදුම කැමැත්තක්. නෑ නෑ මේ මම ගැන නෙමෙයි කියන්නෙ... හරිම බූරුවෙක්. කරොත් කරන්නෙ ගොන් වැඩක්. හින්දි බබා කරපු මෝඩ වැඩයි මෝඩ කතා ටිකකුයි තමයි මේකෙන් කියන්න යන්නෙ.  ඊලඟ පෝස්ට් එකේ ඉඳල කියවලා බලන්නකො. හැබැයි මේවා මගේ අනිත් පොස්ට් තරම් දිග නෑ.  ඒනිසා බෝරිං වෙන එකක් නෑ. හි හි..Open-mouthed smile Open-mouthed smile Open-mouthed smile
Danuka Prashan Posted By

2 comments:

  1. ඒ ගමන උබ මොකක්ද නටන්න හදන නාඩගම ??

    ReplyDelete
  2. නරි නාඩගමක්..හි හි බලං ඉඳපන්කෝ..

    ReplyDelete