හුදකලා වූ සන්තානය
මුල් පිටුව
සන්තානය
සිත් ගිමන්හල
මළවුන්ගේ අඩවිය
හින්දි බබාගේ පැටිකිරිය
චාරිකා
හින්දි බබාගේ මලකෝලම
හින්දි බබාගේ මලකෝලම. මේ මගේ බ්ලොග් එකට එන අලුත් අඩයාලමක්. මේකෙදි මම හිතන් ඉන්නෙ කට්ටියට ටිකක් හාස්‍යය දනවන්න. මේකෙ ප්‍රධාන චරිතය තමයි හින්දි බබා. බබා කිව්වට මේකට පුත්තලම් බූරුවො හතරදෙනෙක්ගේ වයස. මිනිහා
හින්දි චිත්‍රපටි වලට තියෙන්නෙ පුදුම කැමැත්තක්. නෑ නෑ මේ මම ගැන නෙමෙයි කියන්නෙ... හරිම බූරුවෙක්. කරොත් කරන්නෙ ගොන් වැඩක්. හින්දි බබා කරපු මෝඩ වැඩයි මෝඩ කතා ටිකකුයි තමයි මේකෙන් කියන්න යන්නෙ. ඊලඟ පෝස්ට් එකේ ඉඳල කියවලා බලන්නකො. හැබැයි මේවා මගේ අනිත් පොස්ට් තරම් දිග නෑ. ඒනිසා බෝරිං වෙන එකක් නෑ. හි හි..
Share Post
Danuka Prashan
Posted By
2 comments:
පසන් Sid
Jun 15, 2011, 1:40:00 PM
ඒ ගමන උබ මොකක්ද නටන්න හදන නාඩගම ??
Reply
Delete
Replies
Reply
Danuka Prashan
Jun 15, 2011, 2:33:00 PM
නරි නාඩගමක්..හි හි බලං ඉඳපන්කෝ..
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ඒ ගමන උබ මොකක්ද නටන්න හදන නාඩගම ??
ReplyDeleteනරි නාඩගමක්..හි හි බලං ඉඳපන්කෝ..
ReplyDelete